Life of මේධාවී
Tuesday, 24 November 2020
Thursday, 7 May 2020
*කොරෝනාව පරදවමු අපි ඉගෙනගමු* Grade 13 ART
ශ්‍රී මේධංකර මහා විදුහල් ගරු විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලයේ සහ Life of මේධාවී අපේ වෑයමකී....
13 ART දුවා දරුවන් පහත Link එක මගින් Whatsapp ඔස්සේ සම්බන්ධ වන්න
පහත වැරදි සිදු නොකොට සිටීමට හැකි නම් පමණක් ඊට පහතින් ඇති JOIN Button එක මගින් සම්බන්ධ වන්න
මෙම Group එක අධ්‍යාපන කටයුතු සඳහා පමණක් නිර්මාණය කරන ලද්දකි.එම නිසා පහත වැරදි මෙම Group එක තුල නොකිරීමට වග බලාගන්න......
01.අනෙකුත් Group Link මෙහි Share කිරීම.
02.Group එකට අදාල නොමැති කරුණු සාකච්ඡා කිරීම.
03.අනවශ්‍ය ඡායාරූප සහ ස්ටිකර්ස් දැමීම.
04.Group එකේ සාමාජිකයන් හට Inbox කරදර කිරීම.
05.Group වෙත Location එවීමෙන් වලකින්න.
06.වෙනත් ශ්‍රේණි වල ප්‍රශ්න පත්‍ර දමීමෙන් වලකින්න
07.අනවශ්‍ය මැසේජ් දැමීමෙන් වලකින්න
08.ගුරුවරුන් විසින් ලබාදෙන පැවරුම් පමණක් Group වලට එක් කරන්න
ඔබ මෙවන් වැරදි සිදු කරන්නේ නම් ඔබව Group සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හෝ Group එක වෙත පණිවිඩ යොමු කිරීමේ හැකියාව අවහිර කිරීමට හෝ සිදුවන බව ඉතා කනගාටුවෙන් යුතුව දැනුම් දෙමු.
Admin Team(LOFM TEAM)
*කොරෝනාව පරදවමු අපි ඉගෙනගමු* Grade 12 ART
ශ්‍රී මේධංකර මහා විදුහල් ගරු විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලයේ සහ Life of මේධාවී අපේ වෑයමකී....
12 ART දුවා දරුවන් පහත Link එක මගින් Whatsapp ඔස්සේ සම්බන්ධ වන්න
පහත වැරදි සිදු නොකොට සිටීමට හැකි නම් පමණක් ඊට පහතින් ඇති JOIN Button එක මගින් සම්බන්ධ වන්න
මෙම Group එක අධ්‍යාපන කටයුතු සඳහා පමණක් නිර්මාණය කරන ලද්දකි.එම නිසා පහත වැරදි මෙම Group එක තුල නොකිරීමට වග බලාගන්න......
01.අනෙකුත් Group Link මෙහි Share කිරීම.
02.Group එකට අදාල නොමැති කරුණු සාකච්ඡා කිරීම.
03.අනවශ්‍ය ඡායාරූප සහ ස්ටිකර්ස් දැමීම.
04.Group එකේ සාමාජිකයන් හට Inbox කරදර කිරීම.
05.Group වෙත Location එවීමෙන් වලකින්න.
06.වෙනත් ශ්‍රේණි වල ප්‍රශ්න පත්‍ර දමීමෙන් වලකින්න
07.අනවශ්‍ය මැසේජ් දැමීමෙන් වලකින්න
08.ගුරුවරුන් විසින් ලබාදෙන පැවරුම් පමණක් Group වලට එක් කරන්න
ඔබ මෙවන් වැරදි සිදු කරන්නේ නම් ඔබව Group සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හෝ Group එක වෙත පණිවිඩ යොමු කිරීමේ හැකියාව අවහිර කිරීමට හෝ සිදුවන බව ඉතා කනගාටුවෙන් යුතුව දැනුම් දෙමු.
Admin Team(LOFM TEAM)
Monday, 27 April 2020
Friday, 24 April 2020
Tuesday, 21 April 2020
Subscribe to:
Posts (Atom)